මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ ලෙස බ්රිගේඩියර් ටිරල් ද සිල්වා සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
ශ්රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මනෝවිද්යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ 39 වන මනෝවිද්යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ ලෙස බ්රිගේඩියර් ටිරල් ද සිල්වා ජ්යෙෂ්ඨ නිලධාරී 2022 මාර්තු මස 16 දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.